ජනපති වෙන්න අඩුගාණේ සාපෙළවත් තියෙන්න ඕන! ජූලි 07 මාතර කතා අදාළ නෑ! පිටින් ඇවිත් එජාපය වනසන්න දෙන්නේ නෑ! – සජිත් මංගල හවුලට රවීගෙන් ප්‍රහාරයක්…(video)

July 3, 2019 at 10:21 am | by emanisa.lk

කලක් චන්ද්‍රිකා කුමාරතුංගගේ පිළ නියෝජනය කළ අයට එජාපයේ සමගිය නැති කිරීමට හෝ කල්ලි ගොඩනැඟීමට ඉඩ ලබා නොදෙන බව ඇමති රවී කරුණානායක පවසයි.

සමහරු කිසිදු සුදුසුකමක් නැතිව ජනාධිපති අපේක්ෂකයා වීමට කතා කරන බවත් අවම වශයෙන් ලංකාවේ සාමාන්‍ය පෙළ හෝ සමත් පරිණත රටට ආදරය කරන ලංකාව සහ ජාත්‍යන්තරය එකතු කළ හැකි පුද්ගලයකු ඒ සඳහා ඉදිරිපත් කළ යුතු බවත් ගමේ පාළම් බෝක්කු පිළිබඳ කතා කරව අය ඒ සඳහා සුදුසු නැති බවත් ඔහු පෙන්වා දෙයි.

ජූලි 07, පෙරළිකාර කතා, මාතරින් පටන් ගැනීම ආදී කතා පක්ෂය අනුතම නොකරන බවත් මෙය මාතරින් නොව රටේ හැමතැනින්ම ආරම්භ කළ යුතු බවත් හෙතෙම පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස