ජනපති වැඩපිළිවෙළ රටට ගෙනියන්න අලුත් රූපවාහිනී නාළිකාවක්….!

June 4, 2021 at 11:19 pm | by emanisa.lk

ප්‍රසිඩන්ට් ටී.වී ( president tv) නමින් නවතම රූපවාහිනී චැනලයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වැඩපිළිවෙළ සහ දර්ශනය ජනතාව වෙත ගෙන යාම මෙම චැනලයේ අරමුණ වී තිබේ.

මෙම ටීවී චැනලයේ ප්‍රධානින් ලෙස ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක කටයුතු කරන බවත් දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *