ජනපති රනිල් දිවුරුම් දෙයි…!

July 21, 2022 at 10:20 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දී තිබේ.

අද (21) උදෑසන පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හෙතෙම දිවුරුම් දුන්නේය.

හමුදා උත්තමාචාර සහිතව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

ඊයේ පැවැති අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දෙයන් රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද 52ක් ලබමින් ජය ලැබීය.

1999 වසරේ ද 2005 වසරේ ද ජනාධිපතිවරණ සඳහා ඔහු තරඟ කළ ද පරාජයට පත්විය. එම අවස්ථාවල දී චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *