ජනපති ගෙදර යන තුරු සජබෙන් විරෝධතා…!

June 19, 2022 at 9:49 am | by emanisa.lk

සඳුදා (20) සිට විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

ජනාධිපතිවරයා ඉවත්වන තෙක් අදාළ විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි, ඔහු සඳහන් කළේ.

පවතින ගැටලුවට එක ම විසඳුම සර්වපාක්ෂීක ආණ්ඩුවක් බිහි කිරීම බව රාජිත සේනාරත්න වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *