ජනපති මැදුරේ මිල කළ නොහැකි ඓතිහාසික උරුමය විනාශයි…!

July 12, 2022 at 11:03 am | by emanisa.lk

මේ වන විට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය සතුව පැවැති පෞරාණික වස්තූන්ට මෙන්ම ගෘහ භාණ්ඩ ආදියට දැඩි ලෙස හානි කර තිබෙනු ද දක්නට ලැබේ.

සිය වස් ගණනක් පැරණි ජනාධිපති මන්දිරයේ පැවැති මිල කළ නොහැකි සිතුවම්, කැටයම් සහිත ඉපැරණි ගෘහ උපකරණ ඇතුළු දේපල රාශියක් ද මෙලෙස විනාශ කර දමා තිබේ.

ඓතිහාසික උරුමයන් ද සහිත මෙම උරුමයන් මෙලෙස විනාශ කිරීම මහා අපරාධයක් බව විද්වත්හු පෙන්වා දෙති.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස