වත්මන් ආණ්ඩුව පවතින තුරු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.
වත්මන් අග්‍රාමාතවරයා ඉවත්වී සර්ව පාක්ෂික ආණ්ඩුවකට නව අග්‍රමාත්‍යවරයෙකු පත්විය යුතු බව ද හිටපු ඇමැතිවරයා පවසයි.
අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.