ජනපති නිවසට ගිය යුරෝපා සංගම් නිලධාරීන් පුදුමයෙන් පුදුමයට…!

October 8, 2021 at 11:55 am | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසි වාරයට සහභාගී වීමට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ලංකාවට පැමිණියේය.

ඊට පසු දින ම ඒ වන විටත් ලංකාවට පැමිණ සිටි යුරෝපා සංගම් නිලධාරීන් සහ ජනාධිපතිවරයාා අතර හමුුුවක් සංවිධානය කර තිබිණි.

මෙම හමුව පැවැතියේ ජනාධිපතිවරයා වාසය කරන ඔහුගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ දී ය.

මෙම නිවසට පැමිණි යුරෝපා සංගම් නිලධාරීන් මහත් පුදුමයට පත්ව තිබේ. ඒ බොහෝ රටවල රාජ්‍ය නායකයින් ජනතා මුදලින් සුඛෝපභෝගී මන්දිරවල සුවපහසු ජීවිත ගතකරන පසුබිමක ජනාධිපතිවරයා ඒ පහසුකම් ප්‍රතික්ෂේප කර සිය කුඩා පෞද්ගලික නිවසෙහි වාසය කරමින් රට පාලනය කිරීම පිළිබඳවය.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස