ජනපති ඉල්ලීම සබ්‍රී ප්‍රතික්ෂේප කරයි…!

May 15, 2022 at 11:27 am | by emanisa.lk

නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය භාර ගත නොහැකි බව හිටපු මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ අද (14 )පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ද ඔහු මේ බව දැනුම් දී ඇත.

තමා ආණ්ඩුවට සහාය දෙන නමුත් මුදල් ඇමති ධූරය භාර ගැනීමට සූදානම් නැති බව හිටපු මුදල් ඇමැතිවරයා එහි දී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *