ජනපති ආර්යාව ජනතාව සමග පෝළිමේ! බුකියේ උණුසුම් ප්‍රතිචාර..!

July 13, 2020 at 10:46 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආර්යාව වන අයෝමා රාජපක්ෂ සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජ ජාලවල වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.

ඇය මිලදී ගත් භාණ්ඩ රැගෙන මිල ගෙවීම සඳහා නියමිත පරිදි කවුන්ටරය අසල පෝලිමේ සිටින ආකාරය දැකගත හැකිය.

ජනාධිපති ආර්යාව බොහෝ දේශපාලන නායකයින්ගේ භාර්යාවන්ට වඩා වෙනස් ප්‍රසිද්ධිය සහ ජනප්‍රියභාවය හඹා නොයන නිහතමාන සරල කාන්තාවක ලෙස බොහෝ දෙනාගේ ගෞරවය දිනාගත්තියකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *