වෙනස වෙනස් කරන්න පැමිණි ජනපති අපේක්ෂිකා අජන්තා යූඅැන්පියට! කොළඹින් මහ මැතිවරණයට!

February 29, 2020 at 10:05 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස තරඟ කළ අචාර්ය අජන්තා පෙරේරා එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට තීන්දු කර ඇත.

රටක සංවර්ධනයෙහිලා ජනතාව ඒකරාශී කිරීමට උත්සාහ දැරීම දේශපාලන පක්ෂයක කාර්ය බවත් එය කළ හැක්කේ එජාපයට යැයි තමන් විශ්වාස කරන බවත් ආචාර්ය අජත්තා පවසයි.

එහෙයින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ආරාධනය පිළිගත් බවත් මහ මැතිවරණයට කොළඹින් තරඟ වදින බවත් ඇය අනාවරණය කළාය.

ආචාර්ය අජන්තා පෙරේරා ප්‍රකටව සිටියේ කසළ ගැටලුවට විසඳුම් සොයන රිසරවේදිනියක ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස