ජනපති අණ ක්‍රියාත්මකයි! කොළඹ පිරිසිදු කිරීම් ඇරඹෙයි! ආයෙමත් සුන්දර රටක් ළඟදිම! (photo/video)

November 25, 2019 at 10:51 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි කොළඹ නගරය පිරිසිදු කිරීම ආරම්භ වී තිබේ.

අද (25) උදෑසන කොල්ලුපිටිය වැල්ලවත්ත මුහුදු තීරය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ වී ආකාරය දැක්වෙන වීඩියෝවක් සහ ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබේ.

මේ සඳහා පොලිස් පරිසර ඒකකයේ සහ ක්‍රීඩා ඒකකවල නිලධාරීන් 400ක් පමණ සහභාගී සිටියහ.

මෙම කටයුතු ඉදිරියේ දී සෙසු නගර වෙත ද දියත කිරීමට බලාපොරොත්තු වෙයි.

කොළඹ නගරය දැනට වසර හතරහමාරකට පෙර පැවති තත්ත්යට ඉක්මනින් පරිවර්තනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස