ජනපති අගමැති තීන්දුත් ජනතාවාදී කළේ බැසිල්….! – සහන් ප්‍රදීප්…

June 20, 2021 at 8:21 pm | by emanisa.lk

රටේ ජනතාවගේ පැත්තෙන් බැලූ විට තෙල් මිල වැඩි කිරීම විශාල ගැටලුවක් බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසයි.

ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ බර දරාගෙන රජය ඉදිරියට රැගෙන ගියේ බැසිල් රාජපක්ෂ බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනාධිපති අගමැති මෙන් ම ඇතැම් පුද්ගලයින් සීත කාමරවල සිට ගන්නා තීන්දු එලෙස ම ක්‍රියාත්මක කිරීමට බැසිල් රාජපක්ෂ ඉඩ නොදුන් බව ද සහන් ප්‍රදීප් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *