ජනපතිට කඩ බෝඩ් පේන්න හොඳ නෑලු….! පාර අයිනේ කඩවල බෝඩ් ගලවා දමයි…! ඉතිරි බෝඩ් ගලවන්න නියෝග…! වීඩියෝවක් සමාජ මාධ්‍යයේ….

July 9, 2021 at 10:28 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ගමන් කරන නිසා පාර දෙපස ව්‍යාපාරික ස්ථානවල නාම පුවරු ගලවා ඉවත් කරන ලෙස දැනුම් දී ඇති බවට චෝදනා කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

එහි සඳහන් වන්නේ මොරගහහේන පිළියන්දල මාර්ගය දෙපස ඇති පුංචි පුංචි ව්‍යාපාරික ස්ථානවල නාම පුවරු ගැලවීමට නියෝග ලැබී ඇති බව ය.

ජනාධිපති ආරක්ෂක අංශය, සිවිල් ආරක්ෂක බලකාය මෙම නියෝග ලබා දී ඇති බවටත් ඔවුන් කාඩ්බෝඩ් නාම පුවරු ගලවා දැමූ බවටත් චෝදනා නැගෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *