ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්…! ⁣පිරිසකගේ දේපළ රාජසන්තකයි…!

September 5, 2021 at 5:20 am | by emanisa.lk

අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාමට බාධා කරන අයට දඩ නියම කිරීමටත් ඊට අමතරව ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමටත් රජය විසින් නීති සකස් කර තිබේ.

අදාළ නීති ප්‍රතිපාදන සඳහන් විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබේ.

අදාළ පුද්ගලයන්ගේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයකු විසින් පවත්වන නඩු විභාගයකින් පසුව ඔවුන්ගේ චංචල සහ නිශ්චල දේපළ රාජසන්තක කිරීමට සියලු බලතල හිමි වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *