ජනතාව පෝලිම්වල දුක් විඳින්නේ බැසිලුුයි පීබීයි ඉවත් කළ නිසයි..!

May 24, 2022 at 1:02 pm | by emanisa.lk

2015 මහින්ද රාජපක්ෂ පරාජය කිරීම අද පවතින සියළු අර්බුදවල මුල බව කියන්න ඕන. ඉන්පසු යහපාලනය විත් රටේ ආර්ථිකය විනාශ ම කරල දැම්ම. ඊට පස්සෙ ගෝඨාභය ආවා. ඒත් එක්කම වසංගතය ආවා. විදේශ විනිමය ආදායම් රටට අහිමි වුණා. 2015 පරාජය මේ සියළු කඩාවැටීම්වල මර්මස්ථානය වුණා.

මේ ආණ්ඩුව කරපු ප්‍රධාන වැරදි දෙකක් තිබුණා. එක පීබී ජයසුන්දර ඉවත් කිරීම. දෙක බැසිල් රාජපක්ෂ ඉවත් කිරීම. ලංකාවේ ආර්ථිකය එදා ඩොලර් බිලියන 22 ඉඳල බිලියන 80ට ගෙනාපු මේ දෙන්නට තරම් ලංකාවේ ආර්ථික ව්‍යාකරණය තේරෙන වෙන දෙන්නෙක් නැහැ. ඔවුන් ඉවත් කිරීම අපි අර්බුදය මැද ආතක් පාතක් නැතිව තනිකරල දැම්මා.

මහින්ද පතිරණ…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස