ජනතාව උවමනාවට වඩා ගෑස් ගන්නවා..! පෝලිම එකයි..! – ලිට්‍රෝ සමාගම…

January 11, 2022 at 6:00 am | by emanisa.lk

පාරිභෝගිකයන් තමන් සතු අමතර සිලින්ඩර සඳහා ගෑස් ලබා ගැනීමට යොමුවීම හේතුවෙන් අධික වෙළඳපොළ ඉල්ලුමක් නිර්මාණය වී ඇතැයි ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.

දෛනික අවශ්‍යතාවට වඩා වැඩියෙන් මේ වන විට සමාගම ගෑස් නිකුත් කරමින් සිටින බව ද අවශ්‍ය තරම් තොග සමාගම සතු බවද ඔවුන් නිවේදනය කරයි.

දෛනික අවශ්‍යතාව සඳහා පමණක් ගෑස් මිල දී ගන්නා ලෙසත් ඉදිරියේදී ද අවශ්‍ය තරම් ගෑස් තොග කොට නිකුත් කරන බව සමගම ජනතාවට දැනුම් දෙයි.

මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *