ජනතාවට විසිදාහක් දෙන්න බෑ කියන්නේ කෝටි විසිදාහක් සාක්කුවේ දාගත්තා මහ බැංකු හොරා! – සජිත්

July 10, 2020 at 3:05 pm | by emanisa.lk

ජනතාවට මාසිකව රු. 20 000ක් ලබා දෙන්නට තමා සූදානම් වන විට මහ බැංකු හොරා එය විවේචනය කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මහ බැංකුවෙන් කෝටි 20 000ක් හොරකම් කර සාක්කුවේ දමාගත් මේ හොරා ජනතාවට සහන දෙන්නට සූදානම් වන විට කෑ ගසන බව ඔහු සඳහන් කරයි.

අගෝස්තු 05 වෙනිදා තමා බලයට පත් වූ පසු ජනතාවට රු. 20 000 ලබා දීම කිසිවෙකුට නතර කළ නොහැකි බව සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස