ජනතාවට බිලියන 229ක සහන දීම වැරදියි…! – බැසිල්ගේ සහන පැකේජයට මූඩීස් විරෝධය..

January 12, 2022 at 9:26 am | by emanisa.lk

ශ්‍රී ලංකා රජය විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද සහන පැකේජය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝගය තවත් උග්‍ර වනු ඇති බව මූඩීස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනය අනතුරු අඟවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය ජනවාරි තුන් වෙනිදා ‍ප‍්‍රකාශයට පත් කරන ලද රුපියල් බිලියන 229 ක මූල්‍ය සහන පැකේජය පිළිබඳ පුරෝකථනය කරමින් එම ආයතනය මේ බව පවසා තිබේ.

මෙම සහන පැකේජය හේතුවෙන් රාජ්‍ය සේවකයින්ට සහ අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් ලැබුණ ද අයවැය හිගය තවත් ඉහළ යනු ඇතැයි මූඩිස් පුරෝකථනය කරයි.

මුල් ලිපිය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *