ජනතාවට පටි තද කරගන්න කියල නාමල් වෙනම ප්ලේන් එකක ඔලිම්පික් සවාරි යනවා…! – චමීර පෙරේරා….

July 23, 2021 at 9:51 am | by emanisa.lk

ජනතාවට පටි තද කරගන්න ලෙස උපදෙස් ලබා දී නාමල් රාජපක්ෂ වෙන ම ගුවන් යානයකින් ඔලිම්පික් උලෙළට යාමට සූදානම් වන එක්සත් පුරවැසි සංධානයේ චමීර පෙරේරා පවසයි.

ඇමැති නාමල් රාජපක්ෂ ඔලිම්පික් උලෙළට දුවන්න යන්නේ දැයි චමීර පෙරේරා ප්‍රශ්න කරයි.

රටට තෙල් ටික අත්‍යවශ්‍ය භාණ්ඩ ටික මිලට ගැනීමට ඩොලර් නැතැයි කියන පසුබිමක ඇමැතිවරු රට සවාරි යන්නේ යැයි ඔහු චෝදනා කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *