ජනතාවගෙන් 5/6ක් ඉල්ලන්නේ අපේ ආණ්ඩුවක්! අපේ ලාංඡනය ඔරලෝසුව! – දුරකතනය අතේ තියාගෙන සජිත් කියයි…

June 26, 2020 at 8:18 am | by emanisa.lk

මෙරට ජනතාවගෙන් හයෙන් පහක්ම ඉල්ලා සිටින්නේ සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

තම පක්ෂයේ ලාංඡනය ඔරලෝසුව යැයි පැවසූ ඔහු එහිදී දුරකථනයක් ඔසවා ජනතාවට පෙන්වීය.

පසුව කියා සිටියේ ඊළඟ රැස්වීමට යන්න ඇති නිසා ඔරලෝසුව මතක් වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස