ජනතාවගෙන් බැනුම් අහන මැති ඇමැතිවරුන්ට ඊළඟ ඡන්දෙට නොමිනේෂන් නෑ…! – අගමැති…

September 26, 2021 at 3:23 pm | by emanisa.lk

ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වන මැති ඇමැතිවරුන්ට ඉදිරි මැතිවරණය සඳහා නාම යෝජනා ලබා නොදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

ඇතැම් මැති ඇමැතිවරුන් පිළිබඳව පැමිණිලි ලැබෙන බවත් ඒ සෑම පැමිණිල්ලක් පිළිබඳව ම කරුණු සොයා බලා විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

පරීක්ෂණවලින් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට විනයානුකූලව ක්‍රියා කරන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *