ජගත් කුමාර සජබෙන් ඉවත් වෙයි…!

December 16, 2024 at 1:42 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගතු කුමාර තමන් ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගයෙන් ඉවත් වන බව පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුවට තේරි පත් වූ ජගත් කුමාර, පසුගිය අගෝස්තු මස සමගි ජන බලවේගයට එකතු විය.

පසුගිය මහා මැතිවරණයට සමගි ජන බලවේගය ඔස්සේ කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ ජගත් කුමාර පරාජයට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *