ඡන්ද සටන ඇරඹෙයි! මැතිවරණය අගෝස්තු 05!

June 10, 2020 at 3:06 pm | by emanisa.lk

මහ මැතිවරණය අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද (10 වැනිදා) තීරණය කළේය.

අද රැස් වූ මැතිවරණ කොමිසම මෙම තීන්දුව ගෙන තිබේ.

අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය අනතුරුව ජුනි 22 දක්වා කල් දැමූ අතර ඊට පසු එම දින ද මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස