ඡන්ද තියල වැඩක් නෑ වගේ…! ජනතාව අපට කතිරේ ගහන පාටක් නෑ..! – දුමින්ද නාගමුව…

December 17, 2022 at 4:49 pm | by emanisa.lk

වර්තමාන පාර්ලිමේන්තුව මේ රටේ ඡන්දදායකයින්ගේ නිර්මාණයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

ප්‍රචාරක ලේකම්වරයා පෙන්වා දෙන්නේ, දැන් වසළයින් යැයි බැණ වදින පිරිස ද සිය ඡන්දය භාවිත කර නිර්මාණය කළේ ජනතාව බවයි.

ජනතාව නැවත එම අවස්ථාව ලබා ගත්ත ද ඔවුන් කවර තීන්දුවක් ගනී දැයි සැක සිතිය යුතු තත්ත්වයක් ඇතැයි දුමින්ද නාගමුව අවධාරණය කරයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *