ඡන්ද අපේක්ෂකයෝ ජනතාවට අධ්‍යාපන සුදුසුකම් හෙළි කළ යුතුයි! – අගරදගුරුතුමා

February 27, 2019 at 11:18 pm | by admin

දේශපාලකයන් මැතිවරණ සඳහා ඉදිරිපත් වන විට තමන් සතු අධ්‍යාපන සුදුසුකම් ජනතාවට ඉදිරිපත් කළ යුතු යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි. අදාළ තනතුර හෝ වගකීම දැරීමට තමන්ට සුදුසුකම් තිබේ ද යන්න ජනතාවට ඉදිරිපත් කිරීම වැදගත් බව ද රටේ නායකත්වය උගත් ප්‍රබුද්ධ කණ්ඩායමකට භාර දෙන තරමට මේ රටේ ප්‍රශ්නවලට මුහුණ දීමට ජනතාවට ශක්තිය ලැබෙන බව ද එහිමියෝ පෙන්වා දුන්හ.

අමාත්‍ය ජෝන් අමරතුංගේ පාර්ලිමේන්තු දිවියට වසරක් 40ක් පිරීම නිමිත්තෙන් අද (27) කොළඹ පැවති උත්සවයක දී ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස