ඡන්දෙන් පස්සේ මහින්ද නිමල් පොහොට්ටුවට!

March 15, 2020 at 11:16 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා මහ මැතිවරණයට පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වනු ඇතැයි වාර්තා වෙයි.

ඒ පිළිබඳ මේ දෙදෙනාම පොදුජන පෙරමුණේ නායකයන් සමග එකඟතාවකට පැමිණ සිටින බව ද දැනගන්නට තිබේ.

පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ නායකත්වය ද නිමල් සිරිපාල ද සිල්වාට හිමි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස