චීන මිත්‍රත්වයේ හස්තය ශ්‍රී ලංකා හමුදාවටත් දික්වෙයි…! චීන හමුදාවෙන් ලංකා හමුදාවට කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක්….!

August 25, 2021 at 11:51 am | by emanisa.lk

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් දෙකම ලබා ගැනීම මගින් කොවිඩ් තත්ත්වය බරපතළ කිරීම

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබේ.

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලෙස පරිත්‍යාග කර තිබෙන අතර එය එලඹෙන 28 වන දා මෙරටට ළඟා වෙනු ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා හමුදාව වෙත ලැබුණු ප්‍රථම කොවිඩ් මර්දන එන්නත් පරිත්‍යාගය මෙයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *