චමුදිතට දුන් පොලිස් ආරක්ෂාව ඉවතට…!

December 26, 2024 at 10:37 am | by emanisa.lk

මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රමට සපයා තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව දිනමිණ වාර්තා කරයි.

ABC මාධ්‍ය ජාලයේ හිරු නාළිකාවේ මාධ්‍යෙව්දියෙකු ලෙස මෙන්ම නිදහස් මාධ්‍යෙව්දියෙකු ලෙස ද කටයුතු කරන චමුදිත සමරවික්‍රමට එල්ල වී ඇති ජීවිත තර්ජන නිසා පසුගිය සමයේ පොලිස් ආරක්ෂාව සපයා තිබිණි.

චමුදිත සමරවික්‍රමගේ නිවසට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසි හතර පැය පුරා ලබා දුන් පොලිස් ආරක්ෂාව මෙලෙස ඉවත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *