චමල් ඇමැතිතුමා අක්කර 07ක් කාබනික කුඹුරක් කරලා…! අස්වැන්න වී අමුණු 07යි…! මැදමුනෙත් ගොවි උද්ඝෝෂණ…

October 24, 2021 at 8:35 pm | by emanisa.lk

ගොවිතැන් කටයුතු සඳහා රසායනික පොහොර ඉල්ලා අද ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ගමේ ද ගොවි උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

ඒ සඳහා පැමිණි ගොවීන් ප්‍රකාශ කළේ රසායනික පොහොර නොමැතිව කුඹුරු කළ නොහැකි බවය.

ඇමැති චමල් රාජපක්ෂ ද අක්කර 07ක කුඹුරක් කාබනික පොහොරින් කළ බව ද එහි පැමිණි එක් විරෝධතාකරුවෙකු සඳහන් කළේය.

එහි දී අස්වනු ලෙස ලැබුණේ වී අමුණු 07ක් බව ද ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *