ගෝල්ෆේස් රැලියට ලක්ෂ 05ක් ආවා! ජයග්‍රහණය ස්ථිරයි! – දයා ගමගේ

October 11, 2019 at 12:21 pm | by emanisa.lk

එක්සත ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදෙසා කොළඹ ගාලු මුවදොර පිටියේ ඊයේ (10) පැවති මංගල ජනරැලියට ලක්ෂ 05කට අධික ජනතාවක් පැමිණි බව ඇමති දයා ගමගේ පවසයි.

එජාප ජනාධිපති අපේක්ෂකයාට ජයග්‍රහණය පතා පැවති පළමු ජනරැලියට මේසා විශාල ජනකායක් සහභාගී වීම මගින් සිය ජයග්‍රහණය තහවුරු වී ඇති බවත් තවත් ප්‍රධාන ජනහමු 100කට වඩා පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස