රට පාලනය කරන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මළ කඳන් දෙකක් බව රංජන් ජයලාල් පවසයි.
විදුලිය, ගෑස්, ඛනිජ තෙල් ආදී ජාතික සම්පත් විකුණා දැමීමට අර අඳින මෙම මළ කඳන් දෙක වළ දැමිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.
මේ ආණ්ඩුව නුදුරේ දී ම පළවා හරින බවත් ඊට පෙර ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දමා ගෝඨා රනිල් රටෙන් පළා යාමට දරන උත්සාහය පරාජය කරන බවත් රංජන් ජයලාල් අවධාරණය කරයි.