ගෝඨා මහනුවර පිල්ලෙයාර් කෝවිල වැඳපුදා ගනී! හින්දු ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්! (Photos)

August 14, 2019 at 4:01 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (14) උදෑසන මහනුවර කටුකැලේ පිල්ලෙයාර් කෝවිල වැඳපුදා ගත්තේය.

කෝවිළ භාර පූජකතුමන්ලා සහ හින්දු ජනතාව මහත් හරසරින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගත් අතර එහිදී ඔහුට ආශීර්වාද පතා පූජාවක් ද සිදු කෙරිණි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රී පිරිසක් ද එම අවස්ථාවට එකතු වූහ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස