ගෝඨා පොහොට්ටුවේ නෙමේ ජාතියේ අපේක්ෂකයා! මහා සංඝරත්නය තීන්දුව අරන් අවසන්! මහින්දට තියෙන්නේ ඒක අනුමත කරන්න විතරයි! – ආචාර්ය නලින් ද සිල්වා (video)

August 4, 2019 at 9:55 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට මේ රටේ මහා සංඝරත්නය තීන්දු කර අවසන් බව ආචාර්ය නලින් ද සිල්වා පවසයි.

එහෙයින් අගෝස්තු 11 වෙනිදාට මහින්දට ඇත්තේ එම එම නම අනුමත කිරීමට පමණක් බව හෙතෙම අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ කිසිවකුගේ තමන්ගේ කර ගැනීමට කටයුතු කළ යුතු නැති බවත් ඔහු පොහොට්ටුවේ හෝ සන්ධානයේ අපේක්ෂකයා නොව ජාතියේ අපේක්ෂකයා යැයි හෙතෙම අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස