ගෝඨා දිනුවොත් මම අඩි අටක් පොළොව යට නෙමේ මස් කඩේ කොක්කේ! – විජිත් විජයමුණි

October 29, 2019 at 3:48 pm | by emanisa.lk

88-89 එජාප භීෂණ සමයේ වමේ පක්ෂ සමග ඊට එරෙහිව තමා සටන් කරන විට ගෝඨාභය රාජපක්ෂ එහි නොසිටි බව කටාන එජාප සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.

එදා පාද යාත්‍රාවලට නායකත්වය දෙමින් ආණ්ඩු විරෝධී සටන මෙහෙය වූ මහින්ද රාජපක්ෂ සමග තමා සිටි බවත් ඔහු ජනාධිපති වූ පසු බැසිල් ගෝඨා වැනි සහෝදරයන් විසින් උදුරා ගත් බවත් මන්ත්‍රීවරයා පවසයි.

මේ වන විට රාජපක්ෂ කෙනෙකු හැර අන් කිසිවෙකුට පොහොට්ටුව තුළ ඉඩක් නොමැති බව පවසන විජයමුණි සොයිසා වාමාංශික පක්ෂ ඒ වටා එකතු වීම සහ ජනතාව එය තේරුම් නොගැනීම පිළිබඳ කනගාටු වන බවත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස