ගෝඨා ජනාධිපති වුණොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 56ක් මරනවා!- රාජ්‍ය අමාත්‍ය රංජන්ගෙන් තවත් හෙළිදරව්වක්…

April 6, 2019 at 6:28 am | by admin

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ නැවතත් බලයට පැමිණියහොත් පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන් 25%ක් අනිවාර්යෙන්ම මරා දමන බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක සඳහන් කරයි.

ආරක්ෂක, මහවැලි හා පරිසර අමාත්‍යංශ වැය ශිර්ෂය පිළිබඳ විවාදය ඊයේ දිනයේ පැවැති අතර ඔහු මේ බව සඳහන් කළේ එම අයවැය කාරකසභා අවස්ථා විවාදයේ දී ‍ය.

පාර්ලිමේන්තුවෙන් 25% ක් යනු 225 සිටින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 56කි. මේ අනුව මහින්ද හා ගෝඨාභය නැවත පැමිණියහොත් මරා දමන මැති ඇමතිවරුන් ගණන අවම 56කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස