ගෝඨා කියන්නේ ඇමරිකානු කෙමනක්! ඔහු ජාතික රකින සන්නස කුණු කූඩයට දැම්මා! – චමීර පෙරේරා

September 11, 2019 at 8:06 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ යනු ඇමරිකානු කෙමනක් බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

විමල් වීරවංශලාගේ රෙද්ද පල්ලෙන් බේරෙන ජාතික මාමක බලවේග උදෑසන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ගෝඨාභය රාජපක්ෂට ජාතිය රැක ගැනීමේ සන්නස භාරදුන් බවත් එය කුණු කූඩයට විසි කළ ගෝඨාභය හවස ව්‍යාපාරික ධනපති හමුවකට ගිය බවත් ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස