ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොඳ පාලකයෙක්…! – වාසු….

September 6, 2021 at 5:42 pm | by emanisa.lk

තම මිතුරකුට වුව ද විරුද්ධව කඩුව එසවීමට හැකි වීම හොඳ පාලකයකුගේ ලක්ෂණයක් බව ඇමැති වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද එවන් නායකයෙකු යයි අමාත්‍යවරයා කියා සිටියි.

අද (06) පාර්ලිමේන්තුවේ දී හදිසි නීතිය පිළිබඳ විවාදයේ දී ඔහු මෙම අදහස් පළ කළේය.

හොර වෙළඳුන් විසින් සඟවා ගෙන සිටින භාණ්ඩ තොග එළියට ඇද ජනතාවට සහන සපයන බව ද ඔහු එහි දී තව දුරටත් අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *