ගෝඨාට සුබ පැතුම් රැගත් ජනතාව නුගේගොඩ නිවස වටලයි! අනාගත ජනපති ජනතාව සමග සතුට බෙදා ගනී! (photos)

November 17, 2019 at 2:29 pm | by emanisa.lk

ඊයේ (16) පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් ගෝඨාභය රාජපක්ෂගේ නුගේගොඩ මිරිහානේ නිවස ඔහුට සුබ පැතීමට පැමිණි ජනතාවෙන් පිරී ගියේය.

ගෝඨාභය රාජපක්ෂ සිය ජනතාව සමග සතුට බෙදාහදා ගත් ආකාරය පහත ඡායාරූපවල දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස