ගෝඨාට යැයි කී හිස්බුල්ලාගේ සහායත් සජිත්ට! හිස්බුල්ලාගේ දෙවෙනි මනාපෙත් හංසයාට! (video)

November 13, 2019 at 9:28 am | by emanisa.lk

ජනාධිපති අපේක්ෂක නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලාගේ සහාය ද එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට හිමිව තිබේ.

ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කරන්නේ පළමු මනාපය සිය ලකුණ වන ඔටුවාට ලබා දී දෙවෙනි මනාපය හංසයා ලකුණ යටතේ තරඟ වදින සජිත් ප්‍රේමදාසට ලබා දෙන ලෙසය.

කෙසේ වුවද එජාපය දිගින් දිගටම චෝදනා කළේ හිස්බුල්ලා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇත්තේ ගෝඨාභය බවත් ඒ සජිත් ප්‍රේමදාසට ලැබෙන මුස්ලිම් ඡන්ද අඩු කිරීමට බවත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස