ගෝඨාට ඡන්දේ දුන්නේ හම්බන්තොට වරාය විකිණුවද බදු දුන්නද නොදන්න මෝඩයෝ! – තලතා

January 3, 2020 at 10:57 pm | by emanisa.lk

හම්බන්තොට වරාය බදු දුන් අවස්ථාවේ එය විකුණා දැමූ බවට එවක විපක්ෂය ප්‍රචාරයක් ගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල පවසයි.

එය අවබෝධ කරගත නොහැකි වූ 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දී ඇතැයි ද ඇය පවසයි.

කොළඹ ෂැංග්‍රිලා හෝටලය අසල අක්කර තුනක ඉඩම බදු දුන්නේ ද විකුණා දැමුවේ ද යන්න පිළිබඳ රටේ නායක කාරකකාදීන් පැහැදිලි කළ යුතු බව මන්ත්‍රීවරිය සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස