ගොඩහේවා ගොඩ හායි….! පින්තූර සමාජ මාධ්‍ය කැළමෙයි…!

June 22, 2021 at 11:49 am | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සහභාගී වූ උත්සවයක ඡායාරූපයක් සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ.

එයට හේතුව කොන්ක්‍රීට් පොළවේ වැලි අතුරා ඒ මත මංගල පස් පිඬැල්ල කපන ආකාරයක් නැතහොත් කුඹුරු කොටන ආකාරයක් එහි දක්නට ලැබීම ය.

මෙම ඡායාරූපය අලළා විවිධ උපහාසාත්මක කතා සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිර යන ආකාරය දැකිය හැකි ය.

පසුගිය සමයේ කැස්බෑවුන් පිළිබඳ ආචාර්ය නාලක ගොඩහේවා සිදුකළ ප්‍රකාශයක් ද මේ ආකාරයට ද සමාජ මාධ්‍යවල කතා බහට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස