ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි! නියමුවන් දෙදෙනා ඇතුළු 04ක් මරුට!

January 3, 2020 at 10:52 am | by emanisa.lk

හපුතලේ, තම්බපිල්ලේ ප්‍රදේශයේදි මීට සුළු මොහොතකට පෙර සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබේ.

මෙලෙස කඩා වැටී ඇත්තේ ගුවන් හමුදාවට අයත් Y 12 සැහැල්ලු ගුවන් යානයක් බව ද වාර්තා වේ.

කඩා වැටුණු සැහැල්ලු ගුවන් යානයේ තිබී නියමුවන් දෙදෙනාගේ ඇතුළු ගුවන් භටයන් හතර දෙනෙකුගේ මළ සිරුරු ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත.

මෙහෙයුම් කටයුතු තව දුරටත් සිදුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස