ගිනිගත් නැවේ කපිතාන් අත්අඩංගුවට….!

June 14, 2021 at 4:49 pm | by emanisa.lk

කොළඹ වරායට නුදුරින් පසුගිය දා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධියට අදාළව වගකීම් පැහැර හැරිම සම්බන්ධයෙන් මෙම සැකකරු මේ වන විට කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවැසීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති කපිතාන්වරයා රුසියානු ජාතිකයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *