ගෑස් ප්‍රශ්නය ඇදි ඇදී යාම ආණ්ඩුවට හිතකර නෑ…! – ජොන්ස්ටන්…

December 15, 2021 at 11:53 am | by emanisa.lk

ගෑස් ප්‍රශ්නය මෙසේ දිගින් දිගටම ඇදි ඇදී තිබීම ආණ්ඩුවට හිතකර තත්වයක් නොවේ යැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින්ම විසඳිය යුතු බව ද හෙතෙම සඳහන් කළේ‍ය.

ගෑස් සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති මතය හොඳ එකක් නොවන බව පැවසූ අමාත්‍යවරයා ගෑස් ප්‍රශ්නය විසඳීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද ප්‍රකාශ කළේ‍ය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *