ගාල්ල පෝද්දලින් ත්‍රස්ත සැකකරුවන් 05ක් අල්ලයි!

April 27, 2019 at 3:55 pm | by admin

ගාල්ල පෝද්දල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබී කඩුවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *