ගාල්ලේ ගුරු සාදය මැකො විසිරුවයි…!

September 2, 2024 at 12:16 pm | by emanisa.lk

ගුරුවරුන් සඳහා ගාල්ල හෝටලයක සංවිධානය කොට තිබූ හමුවක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ගොස් තහනම් කොට තිබේ.

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය දක්වන වජිර අබේවර්ධන, මනූෂ නානයක්කාර සහ රමේෂ් පතිරණ මෙම හමුව සංවිධානය කොට තිබිණි.

ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාවයට ලද පැමිණිල්ලක් අනුව නිලධාරීන් පිරිසක් ගොස් පිරිස විසිරුවා හැර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *