ගෆූර් බිල්ඩිමේ නාවිකයින් 200ම සුරක්ෂිතයි! සියලු දෙනා PCR පරීක්ෂණවලින් සමත්!

May 30, 2020 at 6:49 pm | by emanisa.lk

කොළඹ ගෆූර් ගොඩනැගිල්ලේ සිට නිරෝධානයට යොමුු කළ නාවිකයන් 200 දෙනාම PCR පරීක්ෂණයට යොමු කර තිබේ.

එහිදී ඔවුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැති බව තහවුරු වී ඇත.

එම ගොඩනැගිල්ලේ සිටි නාවික සෙබළෙකුට කොරෝනා ආසාදනය වීමත් සමග එම සෙබළ පිරිස නිරෝධායනයට යොමු කර තිබිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *