ඇඟේ හැටියට ඇඳුම මසා ගනු මිස ඇඳුමේ හැටියට ඇඟ හදාගත නොහැකි බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.
රටේ ස්වර්ණමය තත්ත්වය නැවත උදා වීමට නම් ගල් බෝතලය රු. 2500ටවත් පහත බැසිය යුතු බවයි, රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
එසේ වන්නේ නම් එවිට ජනතාවට ද ස්වර්ණමය යුගයක් උදා වනු ඇති බව දිළුම් අමුණුගම අවධාරණය කරයි.
ජන හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.