ගාලු මුවදොර විරෝධතා භූමියේ තරුණයකු විසින් එහි සිටින පිරිසෙන් ප්‍රතිඥාවක් ලබා ගත් වීඩියෝවක් සමාජ මාධ්‍යවල සැරසරයි.
එහි සඳහන් වන්නේ බෞද්ධයින් වන තමන් ගමේ පන්සලේ බුදු පිළිමයේ බෙල්ල කැඩුව ද දෙමළ මුස්ලිම් තරුණයකුට අත නොතබන බවයි.
උතුරු නැගෙනහිර බුදු පිළිම ඉවත් කරගනු යන සටන් පාඨ ද උතුරු නැනෙහිර උද්ඝෝෂණවල දැකගත හැකි ය.