ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විපක්ෂයට පාරාවළල්ලක් වෙයි….! යෝජනාව 2/3 පරදන්න ආණ්ඩුව සූදානම්…!

July 13, 2021 at 6:05 pm | by emanisa.lk

ඇමැති උදය ගම්මන්පිලට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කිරීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය රණතුංග පවසයි.

අද (13) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ, මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ආරම්භ කළ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *